(අංජුල මහික වීරරත්න)
නව වානිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී රටේ වඩා යහපත් ආයෝජන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයිද එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීම තහවුරු කිරීම පිණිස නව වානිජ මහාධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනා ගෙන ඇතැයි ද රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර ගණනකට පෙර සිට කොළඹ වාණිජ මහා අධිකරණය තියෙනවා නේ...