
(යොහාන් භාසුර)
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පත්කර තිබේ. පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීම කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද (16) පෙරවරුව දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති සිහිනෙන් මිදී හොඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයෙක් වන්න...
මුලදී විවේචනය කරනවා.... අපෝ, කළින් කෙනා නියමයි කියලා ගණන් ගන්න එපා. ඔබතුමාගේ හැකියාව ඉහළ නම් අජිත් මහතාට පලු යන්න බනිනවා. මේක පුදුම ලෝකයක්නේ...
මොකෝ දන්නේ නැහැ හිටි ගමන් මාරු කෙරුවේ? අමතක වුණානේ ආණ්ඩුව පත් වෙච්චි දවසේ ඉඳලා කෙරුවේ එහෙට මෙහෙට ඇදපු එකනේ...
වැඩේ බාරගන්න ඉස්සෙල්ලා හොඳට බොරු කියන්න ඉගෙන ගත්තැයි..?
දැක්කා වගේ බොරු කියන්න පුළුවන් නම් නැගලා යයි..