ශ්‍රී ලංකාවේ 48 වැනි නීතිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද ගංගාරාම විහාරයට ගොස් තුණුරුවන්ගේ ආශිර්වාද ලබා ගත්තේය.
නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීම පෙර ආගමික වතාවත්වල නිරත විය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් සජ්ජායනා කර නව නීතිපතිවරයාට ආශිර්වාද කළහ.
නීතිපති සංජය රාජරත්නම් මහතාගේ බිරිය වෛද්‍ය ධර්මනී රාජරත්නම් මහත්මිය සහ දරුවන් දෙදෙනා ද එම අවස්ථාවට එක් වූහ.




(ඡායාරූප ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක නව නීතිපති තුමා සිය පවුලේ සාමජිකයින් සමඟ මෙබඳු ක්‍රියාවක යෙදීම පිළිබඳ නීතිමය තත්වය කෙබදුද?
හොඳ ආරම්භයක්. ඔබ තුමාට තෙරුවන් සරණයි.
ඉතාමත් චාම් ජිවිතයක්.
ඔබතුමටවත් පුලුවන්නම් එන එන ආණ්ඩු ගන්න ණය අවුරුදු 5ක් ඇතුලත ගෙවන්න ක්‍රමයක් හදන්න.