
(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් තිබෙන ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න තරමක් දුරට පාලනය වී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නෞකාවෙන් රතු පැහැ ගිනිදැල් ප‍්‍රදර්ශනය නොවන බවත් කළු පැහැ දුම පමණක් දැකිය හැකි බවත් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.
මේ අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඊයේ (27* පස්වරුවේ ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ගින්න පාලනය කර ඇති බවයි.
නෞකාවේ ගින්න පාලනය කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ මෙහෙයුමක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය දැනටමත් පිළිස්සී අවසන්.
මාර පාලනයක් ගිනි අරන් ඉවරයි
ලෙඩා මලත් බඩ සුද්දයි
ගිනිගෙන ඉවරවුනාම නිවෙනවාඉතින්
85% විතර පිච්චිලා නේද.?
අපූරු නිගමන, ගිනිදැල් වෙනුවට කලුදුම්, ගින්නක් නැතිව දුමක් නැති බව ගමේ සියදෝරිස් පවා දන්නවා.. කොහොම වෙතත් ලෙඩා මළා. තමන් තමන්ගේ දිග, පළල දැනගෙන ඉන්න එක තමයි හොඳ.., අර වෙරළවල් වලට මාලු, කොරල්, වලට වෙච්චි හානිය මුදලින් මැනිය හැකිද?
නැව ගිලුනම ඉතුරුටිකත් පාලනයවෙයි.