(ඩයනා උදයංගනී)
තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අමාත්‍යාංශය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ
මීට පෙර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කර පැවති අතර ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමඟ එම අමාත්‍යංශ දෙක වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශය වෙනම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය මේ වන විට ජනාධිපතිවරයා යටතේ පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බුදු සර් දැන්වත් ඔතනින් යන්ඩ..තවත් රට වලපල්ලට දාන්නෙ නැතුව