(තිළිණි ද සිල්වා)
නාරාහේන්පිට පිහිටි සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ඊටීඒෆ්) ප්‍රධාන කාර්යාලය අද (17) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමූ බව එම මණ්ඩලය කියා සිටී.
රටේ සීඝ්‍රයෙන් පැතීරී යන කොවිඩ් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සදහන් කරයි.
එම මණ්ඩලයේ සේවා අංශයේ මහජන සබදතා ද අද සිට නැවත දැනුම් දෙන තුරු නවතා දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd