(ආරියරත්න රණබාහු )
ගැටළු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ වෙනුවෙන් වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර ඒවා හෙට(13) බ්‍රහස්පතින්දා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවතට
janabala asamagi Wednesday, 12 July 2023 03:00 PM
අනුමැතිය දුන්නු කෙනා පොඩ්ඩක් හමුවෙන්නට අවශ්‍යයි... වටිනා තරුණ ජීවිත 3 මේ වනවිටත් නැති වී ඇත...
ravin Wednesday, 12 July 2023 03:35 PM
අලුතින් ගෙන්වන නිර්වින්දන ඖෂධ වලටත් බැල්කනියේ සරණන් ගච්ඡාමිද?