(ටී.කේ.ජී.කපිල)
නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සනාථ කළහ.
ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් ව සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම කොහොම හරි තමන් වැරදි කියල දන්න අය තමා පැනල යන්නේ...
හදිසි නීතිය ඇඳිරි නීති දැම්මේ මේවට තමා.ගෝඨා කව්ද කියල 69ලක්ෂයක් බූරුවන් දැන්වත් තේරුම්ගන්න. යහපාලන ආණ්ඩුව කොච්චර කෑව කිව්වත් මේ කෑමෙන් දශමයක් කාල නෑ.ඒත් මහජනතාවට යහපත් පනත් රෑසක් සම්මත කලා. සිරිසේන උත්තමය ඒව කාල දැම්ම මහින්ද එක්ක ලැගල.
ඔය තියෙන්නේ තව සාධක. හොරුන්ගේ කෙරුවාව. පුහුල් හොරා කරෙන් දැනේනේ...!
නිරූපමා සහ එම පවුලේ අයට නවාතැන් ලන්ඩන්වල දීමට මට පුළුවන්... !!!
මේ වගේ අයට මොකට යන්න දුන්නාද? දූෂිතයින් පනින්නේම ඩූබායිවලට...
පවුලේ සියලුදෙනාම රටකාපු කාලකන්නි...