(නිමල කොඩිතුවක්කු)
නිර්පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන හරීන් ප්රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.
සමස්ත ජනතාවගේ ඉල්ලීම වන ගෝඨාගෝහෝම් යථාර්ථයක් කිරීම පිණිස පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගැනීමට අපේක්ෂා කරන ක්රියාමාර්ග ඇතුළු ඉල්ලීම් අටක් සම්බන්ධයෙන් ගනු ලබන ක්රියාමාර්ග අනුව ඉදිරියේදී ඇතිකරගන්නා රජයකට සහයෝගය ලබා දෙන ආකාරය පිළිබඳ තීන්දුවක් ගන්නා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන හරීන් ප්රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අග්රාමාත්යවරයා වෙත යොමුකළ ලිපියට ප්රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.
අග්රාමාත්යවරයා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන හරීන් ප්රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් වෙත යොමුකළ ලිපියේ තව දුරටත් මෙසේද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ නොහැකියාව නිසාවෙන් ‘‘ගෝඨා ගෝ ගම‘‘ පීඩාවට පත්කරන්න එපා...
හරීන්, අනාගතය පුපුරවන්න නම් එපා..
පරණ සෙල්ලම නැවත පටන් ගන්න වගේ හදන්නේ.. ඔබලාට බහුතරය තිබෙනවා නම් මොකටද විපක්ෂයේ මන්ත්රීවරු බිලී බාන්නේ..? ගියොත් ඒ දෙන්නට ලබන ඡන්දෙදී රනිල් සමග ගෙදර යන්න පුළුවන්.. එජාපයටත් ලබන සැරේ 3% නැතිවෙනවා..
ඩීල් කාරයින්ට අහුවෙන්න නම් එපා...!
රනිල්ට බැහැ කියලා කියන්නේ අද, ඊයේ නෙවෙයිනේ..?
කියන දෙයක් අහලා, දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න වෙන කවුරුවත්ම හොයා ගන්න බැරි වුණාද අප්පා?
අපි පොහොට්ටු සංධානය හැදුවා කියලා වෙනසක් නෑ.. ඡන්දෙදී මෙයාලා ගෙදර යැව්වා නම් හරි යාවි...
රනිල්ට මේක කරන්න බැහැ කියන කතාව නිර්මාණය කරපු ශ්රීලනිපෙට.. අද ඔහු යටතේ ආණ්ඩු කරන්න සිදුවීම දෛවයේ සරදමකි.
මරු.. ගොඨාගෝගම... කොටි ඩයස්පෝරාව. එන්.ජී.ඕ. හෙවනැලි සමග හොල්මන් කරන කට්ටියයක්.. ආතක් පාතක් නැති අය...
ආරේ ගුණ නෑරේ කිව්වා වගේ මොහුට බහුතරයක් තිබුණත් ඩීල් එකක් නොදැම්මොත් හරියට බත්කාලා අත හෝද ගත්තේ නැහැ වගේ...
හරීන්ට සහ මනූෂට ලැජ්ජාවක් තිබෙනවා නම් මොහු පසුපස යන්නේ නැහැ. මොහු සමග කරන්න බැහැ කියලනේ එජාපයෙන් එළියට බැස්සේ... ඒකෙ හිටියා නම් දෙන්නම පරාද වෙනවා.
මරු දෙන්නා. දෙන්න වෙන කෙනෙක් නැති නම් ඕක අගමැති ලඟම තියාගන්න . මේ දෙන්නා නම් ගාවගන්න එපා...
වැරදිලාවත් අනුරගේ සහය ඉල්ලන්නේ නැද්ද? දන්නවා තිබෙන ටිකත් කාබාසිනියා කොරයි කියලා.