IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නිරෝධායන නීති කඩා මඟුල් කෑ 15 ක් නිරෝධායනයට

 (සුදත් එච්. එම්. හේවා)

කොටගල  කුඩාගම හෝටලයක නිරෝධායන ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් සදහා පැමිණි 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

හැටන් කුඩාගම හෝටලයක ඊයේ (30)  නිරෝධායන  නිති උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් පවත්වන බවට 119 ඔස්සේ කරන ලද දැනුම් දිමක් මත දිඹුල පොලිසිය  එම ස්ථානය වැටලා  මොවුන් නිරෝධායනය කළ බව වෛද්‍ය නිරලධාරීවරයා පැවසීය

එම පිරිස 15 දෙනකුගෙන් සමන්විත බවත් එම 15දෙනා ඔවුන්ගේ නිවෙස් තුලම නිරෝධානයට ලක් කල බවත් අදාල හෝටලයද වසා දැමිමට උපදෙස් ලබාදි එම හෝටලයේ පිරිසද නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා තව දුරටත් පැවසීය.

 



අදහස් (0)

නිරෝධායන නීති කඩා මඟුල් කෑ 15 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site