IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිමල් - මහින්ද යළි වැඩ

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර හොබවන ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන, නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් එම පක්ෂයේ දේශපාලන කටයුතුවලට යළි සම්බන්ධ වි සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිවසේ ඉකුත් සඳුදා(15) පැවැති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමටත්, පක්ෂ මූලස්ථානයේ ඊයේ (17)පැවැති පක්ෂයේ ඉදිරි ක්‍රමෝපාය පිළිබඳ සාකච්ඡාවකටත් ඔවුන් දෙදෙනා මෙසේ සහභාගි වී ඇතැයි දැනගන්නට තිබේ.

මෙම දෙදෙනා ආණ්ඩුවට සම්බන්ධ වීමෙන් අනතුරුව , පසුගිය කාලය පුරා පැවැති පක්ෂයේ කටයුතුවලට සහභාගි නොවූහ .

එහෙත් ඔවුන් දෙදෙනා මෑතක සිට පක්ෂයේ ක්‍රියාකාරී කටයුතුවලට සම්බන්ධවී වී සිටින බව දැනගන්නට ඇත.

 



අදහස් (3)

නිමල් - මහින්ද යළි වැඩ

NAK Thursday, 18 August 2022 08:45 AM

රයිගමයයි, ගම්පලයයි හ‍ැමදාම අ‍ැමති...

:       0       0

wedage Thursday, 18 August 2022 09:57 AM

මම හිතුවේ කොමිස් ගන්නවද කියලා...?

:       0       0

sharm warn Thursday, 18 August 2022 04:43 PM

පක්ෂයේ අයට ලැජ්ජත් නැහැ. මේ දෙන්නට කොහෙත්ම ලැජ්ජා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site