
මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කළේය.
නිහොන් හිඩන්ක්යෝ, දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානයට හෙලූ පරමාණු බෝම්බවලින් දිවි ගලවා ගත් අයෙකි.
එවැනි මහා විපතක් යළි අත් නොවේවා යනුවෙන් ඔහු පරමාණු බෝම්බ ඇතුළු න්‍යෂ්ටික අවිවලට එරෙහිව බිම්මට්ටමෙන් පිහිටුවූ කණ්ඩායම අද ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් වුණු සංවිධානයක් බවට පත්ව ඇත.
'න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නිහොන් හිඩන්ක්යෝගේ සංවිධානය ගන්නා උත්සාහය ඇගයීමට ලක් කරමින්, ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව ඔස්ලෝ නුවර නොබෙල් කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට