
(ටී.කේ.ජී.කපිල)
මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා ඔස්ට්‍රෙිලියාවේ සිට අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාකෙළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති තනතුරේ වැඩ බාරගැනීමට ඒ මහතා අද පස්වරු 3.45ට පමණ දිවයිනට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd