
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත.
ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශයට විවිධ පාර්ශ්වවල විරෝධය පසුගිය කාලයේදී පළවිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්දයා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස රැස්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයාගේ කාලයේ කරපු එකම දේ තමයි "ගොට්ට ඇල්ලීම". නීතිපතිට එයාගේ මාසික වැටුප ගෙවන්නේ රටේ ජනතාව..!!! නමුත් රටේ ජනතාවට කෙළවන නීතිරීති අනුමත කරන්නේත් නීතිපති. මාර රටක් මේක. මේ රටේ හිටපු බොහෝමයක් නීතිපතිලා කලේ පවතින රජයට මුට්ටි ඇල්ලීමයි. රජය මිනීමැරුවත් හොරා කෑවත් නීතිපති රජය සමගයි. මේ සෙල්ලම ළඟදීම වෙනස්වෙයි කියලා හිතනවා.
දැන් කොහොමද රනිල්ට ඕනෑ දේ කරගන්නේ?
ඊළඟ ජවනිකාව සතියෙන් සතියට නීතිපතිට රීලෝඩ් දාලා ඡන්දය ඉවරවෙනතුරු තනතුරේ රඳවා ගැනීමට තැත් කිරීම...
උගත්, දක්ෂ නිලධාරීන්ට ඉහළට යන්න අවස්ථා ලබාදීලා, එම නිලධාරීන්ගේ සේවය රටට ලබාගැනීම වැදගත්...
ඒ වුණාට සාගල රීලෝඩ් එකක් දාල එවයි, අර හිටපු පොලිස්පතිට දුන්න වගේ.
ඇයි කතානායක ඡන්දෙ දීලා නැද්ද?
මට දැනෙන්නෙ මේක කඹ ඇදිල්ලක්. මේවා ව්යවස්ධායක , විධායක . ඒ නිසා ව්‍යවස්ථාධායක සභාව අහෝසි කල යුතුය.ඒකෙන් ඇති පලයක් නොමැත.
නීතිපති තුමා පතිවත රැක් ගත්තා නම් මෙහෙම වෙන්නෙ නැහැ නේ. දැන් කරන්න දෙයක් නැහැ. අදාල පුද්ගලයන්ට විරුද්ධව උසාවි යන්න තමා වෙන්නේ පතිවත නැති කෙරුව කියල.
මේ වගේ අය නීතිපතිලා හැටියට ඉන්නවට වඩා හොඳයි අර සාගර කාරියවසම් වගේ කෙනෙක් දා ගන්න එක. රෙදි නැතිවම කඩේ යයි.
මෙයා වගේම රූකඩයක් හොයාගෙන පත්කරාවි.
ඉස්සර හොඳ ආත්ම අභිමානයක් තියන මිනිස්සුන් තමයි ආයතනවල ලොකු පුටු වල වාඩි වුනේ. වර්ථමානයේ තත්ත්වය දකින කොට බොහොම කනගාටුවක් දැනෙන්නේ.