IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නත්තලට ගමේ යන්න ඇවිත්

(කේ. බුද්ධික කුමාරසිරි)

දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග ගම්බිම් බලා යන මගී ජනතාවගෙන් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පිරී ඇති ආකාරය අද (23) දින දක්නට ලැබුණි.

මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා ඊයේ (22) දින සවස සිට විශාල මගී ජනතාවක් පැමිණෙන බවත් එම මගීන් සියලු දෙනාටම අවශ්‍ය බස් රථ සේවාවන් ලබා දීමට ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය අන්තර් පලාත් පෞද්ගලික බස් රථ සංගමය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අවශ්‍ය තරම් බස්රථ ලබා දී ඇතැයි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාන භාර කළමණාකාර ආචාර්ය කල්‍යාණි ඩයස් මහත්මිය පැවසුවාය.

එමෙන්ම එළඹෙන නත්තල වෙනුවෙන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිනෙන කුඩා දරැවන් සදහා ත්‍යාග ලබා දීමට නත්තල් සීයා ද පැමිණ පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණි.



අදහස් (2)

නත්තලට ගමේ යන්න ඇවිත්

බණ්ඩාරනායක Saturday, 23 December 2023 05:05 PM

අද ඊයේ වැස්ස නැති නිසා හොඳයි. නැත්නම් ඔය ස්ථානයේ තෙමිලා නහින්න තමයි වෙන්නේ... මෙම ගොඩනැගිල්ල සැලසුම් කළ සැලසුම් ශිල්පියා කුමකට ඔය ගොඩනැගිල්ල සැලසුම් කළාද කියලා හිතාගන්න බැහැ. මම එහෙම කිව්වේ වැස්ස වෙලාවට නොතෙමී ඉන්න බැරි නිසා තමයි. එහි අනෙක් පහසුකම් හොඳයි.

:       5       10

pakeer Sunday, 24 December 2023 10:04 AM

අගනුවර මූලික කරගෙන හැමදේම කිරීමේ ඵලවිපාක... හැමදේටම කොළඹ කියන සංකල්පයෙන් මිදෙන්න. අනික් පළාත්වල කර්මාන්ත ශාලාවල්, කාර්යාල අලුතින් දාන අයට සහන දෙන්න. එතකොට ඒ පළාත් නිකන්ම සංවර්ධනය වෙනවා. මේක පොඩි රටක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site