
(රෝෂන් තුෂාර)
බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් හෙට දිනය තුළ වෘත්තිය කටයුතුවලින් බැහැරව සිටීමට ශ්රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව තීරණය කළේය.
ශ්රී ලංකා නීතිඥ සංගමය අද (15) පස්වරු 3.00ට කැඳවන ලැබූ එම සංගමයේ හදිසි රැස්වීමේදී මෙම තීරණයට එළඹිණි සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් මෙම රැස්වීම නීතීඥ සංගම් ශ්රවණාගාරයේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝධය කරපුවාම වෙඩි තියපු මිනිස්සු එළියට එනවද?
මෙ වෙලාවේ කරන්න ඕන රෑ දවල් නොඛලා වැඩ කරලා හොරුන්ට මන්කොල්ල කාරයින්ට පාතාල කල්ලි වලට නීතිය ක්රියාත්මක කිරීමට වැඩකිරීම, ඔබලා වර්ජනය කිරීමෙන් ඔවුන් දිනුම්...