(මනෝප්‍රිය ගුණසේකර)
අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියළු අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී ඇත.
ඉන්ධන හිඟකම සහ පොදු ප්‍රවාහනයේ ඇති දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා ලෙස අදාළ චක්‍රලේඛනය මඟින් දැනුම් දී ඇත.
නඩු කටයුතු කල් දැමීම හා කරුණු සම්බන්ධයෙන් නීතීඥ සංගම් සමඟද සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම චක්‍රලේඛනය මඟින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd