
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී ඊයේ (18) අත්අඩංගුවට ගත් බව ග්‍රන්ඩ්පාස් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණි නදීගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 ක පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ මිලි ග්‍රෑම් 120 ක් ද පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඩුබායි සිටින සංවිධානාත්මක අපරාධකරුවකු විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd