
( අමදෝරු අමරජීව )
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මඩකලපුව දුම්රිය මාර්ගය ජලයෙන් යටවිම නිසා අද (10) මඩකලපුව හා කොළඹ කොටුව දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇනහිටි බව දුම්රිය පාලක මැදිරිය කියයි.
මඩකලපුව සිට කොළඹ කොටුව අතර දුම්රිය මාර්ගයේ වාලච්චේන හා පූනානි අතර දුම්රිය මාර්ගය අඩි එකහමාරක් උසට මෙලෙස ජලයෙන් යටවි තිබේ
.මේ හේතුවෙන් අද (10) උදැසන මඩකලපුවෙන් කොළඹ බලා ධාවනය වු දුම්රිය වාලච්චෙන දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබු අතර ගල්ඔය හන්දියේ සිට මඩකලපුව දක්වා ධාවනය වු දුම්රිය පුනානි දක්වා සිමා කිරීමට සිදුවු බව දුම්රිය පාලක මැදිරිය කියයි.
මඩකලපුව දුම්රිය කොළඹ දක්වා ධාවනය නොවිම නිසා මඩකලපුව දුම්රිය අපේක්ෂාවෙන් කොළඹ බලා යැමට ත්‍රිකුණාමලය සිට දුම්රියෙන් ගල්ඔය හන්දියට පැමිණි මගින් වෙනත් දුම්රියක් ධාවනය වනතුරු පැය ගණනාවක් බලා සිටිමට සිදු විය.

2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැගෙනහිර දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි