(ඉන්දිකා රාමනායක සහ තිස්ස කොටින්කඩුව)
දික්ඕවිට ධීවර වරායේ නවතා තිබූ ටොලර් යාත්‍රාවක සිට කෑම පිළියෙළ කරද්දී ගෑස් ටැංකිය පිපිරි ධීවරයන් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ධීවරයන් පරිස්ක දහවල් කෑම පිළියෙළ කරද්දී එකවර එම ගෑස් ටැංකිය පිපිරි ගින්නක් හටගෙන ඇති අතර තුවාල ලැබූ ධිවරයන් හය දෙනා පිළිස්සී තුවාල ලබා ඇත.
තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
තුවාලකරුවන්ගෙන් සිවු දෙනකු රාගම රෝහලටත් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරළ බව පොලිසිය කියයි.
ගින්නෙන් ටෝලර් යාත්‍රාවට දැඩි අලාභහානි සිදු තිබේ.
ඡායාරූප තිස්ස කොටින්කඩුව
(ඉන්දිකා රාමනායක)
(හිරාන් ප්‍රියංකර සහ තිස්ස කෙටින්කඩුව)
දික්ඕවිට ධීවර වරායේ තිබූ ටෝලර් යාත්‍රාවක් පිපිරි ඇතැයි වාර්තා වෙයි. හය දෙනකු තුවාල ලබා ඇති බවට ස්ථිර නොවු ආරංචි මාර්ග කියයි.
වැඩි වස්තර පසුව
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ධීවර බෝට්ටුවක පිපිරිමකින් හතක් රෝහලට
Perera Tuesday, 30 March 2021 04:37 AM
ලංකා මාතාව හට දැන් අත්වී ඇති ඉරණම මනාවට සංකේතවත් වෙනවා මෙයින්...
janahitha Tuesday, 30 March 2021 09:20 AM
මෑතක සිදුවුණු දෙවැනි පිපිරීම ගෑස් සමාගම්, පොල්තෙල් සමාගම වගේද කියලා සැකයක් මතුවෙනවා.