(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදීමට එකඟතාවය පළකර ඇත.
මෙරට දිළිඳු හා අවදානමට ලක්වූවන්ට වඩා හොඳ ආදායමක් සහ ජීවනෝපායක් ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මෙම අරමුදල් යොදා ගන්නා බව බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිළිඳුකම කිසිදිනක ලංකාවෙන් පමණක් නොව මුළු ලෝකෙන්ව්ත් තුරන් කල නොහැක
ඕකෙන් ඩොලර් මිලියන 20ක් කෙලින්ම බන්දුලට (10% කොමිස්). තව මිලියන 15ක් විතර අනික් නිලධාරීන් ගේ සාක්කු වලට. ආපසු ගෙවීම මහජනයා සතු වගකීමක්...!
අපි පොඩි කාලෙත් දිළිඳුකම නැති කිරීමේ ව්‍යාපෘති තිබුනා . අදටත් තියනවා හෙටත් තියෙයි . ආඩම්බරයි නේද බංදුල ? බංදුල ඔයා පෝසත්ද?