IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දසුන ශානකට ලෝක කුසලානය අහිමිවෙයි?

(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව්දී අනිද්දා (16) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකට අහිමි වී තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසුවේ දසුන් ශානක  පාදයක මස් ඉරීමේ ආබාධයකට ලක්ව ඇති බවත් ඔහුගේ තත්ත්වය පිළිබඳ මේ දක්වා නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.

කෙසේ වෙතත් නිශ්චිත වශයෙන්ම ඔහුට ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයට සහභාගි විය නොහැකි බව කී එම  නිලධාරියා ඇතැම් විට ඔහුට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරඟ ද අහිමි වීමේ අවදානමක්ද ඇතැයි සඳහන් කළේය.

ලක්නව්හි එක්නා ක්‍රීඩාංගණයේදී අද (14) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියට ද දසුන් ශානක  සහභාගී නොවීය.



අදහස් (2)

දසුන ශානකට ලෝක කුසලානය අහිමිවෙයි?

Rohitha Saturday, 14 October 2023 07:48 PM

Travelling reserve විදිහට තියාගෙන ඉන්න චාමික කරුණාරත්නව team එකට අරගෙන, කුසල් මෙන්ඩිස්ව කැප්ටන් කරා නම් ලංකාවට හොඳ ගේමක් දෙන්න පුළුවන් ඉදිරි තරඟවල..

:       0       0

Nihal Saturday, 14 October 2023 07:57 PM

පිරිමි ළමයි ගස්ගල් වගේ ඉන්න ඕනේ. නමුත් හදන්නේ මල් වගේ... පොඩ්ඩ ඇත්නම් තුවාල වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site