
බිමල් ශ්‍යාමන් ජයසිංහ
කඳාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 75,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකි සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන ප්‍රදේශයේදීය.
කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලයක් කිසිදු බාධාවක් තොරව පවත්වාගෙන යාම සඳහා අවකාශ ලබා දීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා එයින් රුපියල් 75,000 ක මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරාව කාල කාල අන්තිමට හොට පටලවා ගත්තා නේද කිරිපුතේ? දැන් බලන්න දරුවෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ඔයා හදලා දුන්නනේ...!
කෝ අපේ අලුත් පොලිස්පති?
දැන් සැපද?
බමුණුආරච්චි මීට කලින් කියලා ඇති මිනිස්සුගේ අවංක භාවය මුදලින් තක්සේරු කරන්න පුළුවන්. මේ පුද්ගලයා අවංක භාවය රුපියල් 75000 යටයි. සමහර පොලිස් කාරයින්ගේ අවංක බාවය පැට්‍රොල් බෝතලයයි. නමුත් සමහර දුප්පත් ත්‍රීවිල් රියදුරු මහතුන්ගේ අවංකකම ලක්ෂ දහයට විස්සට බාල්දුකරන්න බැහැ. හැබැයි දේශපාලකයින් වගේ පොලිස් කාරයින්ටත් පගා ගහලා අහුවෙන එක බලු බෙට්ටක් පෑගුනා තරම්වත් කාරියක් නොවෙයි.