
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 148 දෙනෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනෙක් යෝජනාවට මෙසේ පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
මුජිබර් රහුමාන්, නිශාන් කාරියප්පර් සහ අජිත් පී පෙරේරා යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු වෙති.
මෙම කමිටුව පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසිනි.
එම පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ගයාන් ජනක මහතා යෝජනාව ස්ථිර කළේය.
2025 නොවැම්බර් මස 04
756
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දුට එරෙහිව කමිටුවක් පත් කරන යෝජනාව මැති සබේ සම්මතයි
ගුණරත්න Tuesday, 08 April 2025 07:14 PM
හුරේ අපේ සබාපති අරුණ කුමාර සහෝදරයාට පින්සිදුවන්න ලංකාවේ ලොකුම ප්‍රස්නයක් විසඳුනා,
පොඩිඑකා Tuesday, 08 April 2025 08:16 PM
අපේ යෝගා ගුණරත්න ඇතුළු ලොණ්ඩරි හේනෙ මාමලා ටිකත් විරැද්ධව ඡන්දෙ ප්‍රකාශ කලා කියල සටහන් කරන්න.