
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
දේශබන්දු තෙන්නකෝන් මහතා බලය පැහැදිලිවම අවභාවිතා කර ඇති බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ත්‍රිපුද්ගල කමිටුව කතානායකවරයාට දැනුම්දී අැතැයිද හෙතෙම සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දු අපකීර්තියට පත් වුනේ තමාගේ උවමනාවෙන් නොව අපකීර්තිමත් දේශපාලුවෝ නිසයි. ඉදිරියටත් එවැනි තත්වයක් ඇති නොවීමට වග බලාගන්න...
දේශබන්දු ගැන, මොනවා කළාද කියලා අපි දන්නේ නැහැ. ඒත් මේ මහත්තයලා දේශබන්දු ගැන වුවමනාවට වැඩිය වද වුණා කියලා අපි නම් දැක්කා.
ඔය වගේ අය තවත් ඉන්නවා. නළුවෙක්ගේ වලං හෝදන්න ලෑස්තියි කියපු කෙනෙක් CID ලොක්කා කරපු රටේ තව කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. එයත් ඉදිරියේදී පොල්ස්පති වෙන්න පුළුවන්...!
ඇයි චන්ද්‍රා ප්‍රනාන්දු රාජපස්සලාගේ සපත්තු ලෙවකෑවා පොහොට්ටු ස්ටේජ් වලට නැග්ගා...!