(අංජුල මහික වීරරත්න)
දේශපාලන තීන්දු නොගෙන විද්‍යානුකූලව රට වසා ඉදිරි පියවර ගන්නවානම් කොන්දේසි විරහිතව ඊට සහාය දෙන්න සෞඛ්‍ය සේවකයින් සැදී පැහැදී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
හරි තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුවට තව මිනී කීයක් අවශ්‍යදැයි ප්‍රශ්න කළ රත්නප්‍රිය මහතා රෝගීන්ගේ ප්‍රමාණය සඟවමින් දත්ත හොර කරන ආණ්ඩුවට කොරෝනා මර්දනය කළ හැකිදැයි සාධාරණ සැකයක් ඇති වන බවද සඳහන් කළේය.
පුංචි බොරැල්ල රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්‍රශ්නයක්.. තව මිනිස් බිලි කීයක් ඕනෙද? ආණ්ඩුවට සල්ලි නැත්තේ ආණ්ඩුව කළ මෝඩ සහ අමන වැඩ නිසා. රට වහන්න බැරි සල්ලි නැති නිසා. මේකට තමයි මිනිස් බිලි ගන්නේ...
මේ ඇන්ජීඕකාර මුදලාලි රට අරින කොට වහන්න කියනවා. වහනකොට අරින්න කියනවා. මෙයා කියන ඒවා රනිල් මහත්තයාවත් අහන්නේ නැතුව ඇති.
රට වහලා 45 ලක්ෂයක ව්‍යවසායකයින්ගේ බිස්නස්, සමුර්ධි ඇතුළු එදා වේල හම්බකර ගන්න 25 ලක්ෂක මිනිසුන්ගේ අදායම නැවත්වීමට ඔය විද්‍යාවන් දෙන පිළියම මොකක්ද? ඔහෙට නම් රජයෙන් පඩි අරගෙන ගෙදර ඉඳන් දේශපාලනය කරන්න පුළුවන්
අනේ ඇත්තද? ඔහෙලා කරපුවා මේ රටම දන්නවා. ඔහෙලා හිටියා නම් අද ලක්ෂ 10කට වඩා මේ රටේ මැරිලා...
රූපකායෙන්ම ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ කියන්නේ හිතට එකඟවද, අවංකවද? නොඑසේ නම් රටට හෙන වැදුණත් කමක් නැහැ. අපිට ඕනේ බලය ගන්න නොවේද? කාලකන්නි බොරදියේ වල් අලි අල්ලන මූසලයින්...
කට ඇරියොත් කියන්නේ අපත කතාවක්ම තමයි.
රටේ පවතින ආර්ථික තත්ත්වය කාටත් තේරෙන විදියට අවබෝධ කරදීම ඉතාමත් වැදගත්.