(කීර්ති ප්‍රනාන්දු)
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් 41 දෙනකු ඊයේ( 19) දින වාර්තා වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතා පවසයි.
මෙම රෝගීන්ට කොරෝනා රෝග ලක්ෂණ හට ගැනීම හේතුවෙන් ඔවුන් රජයේ රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් සිදුකරගෙන ඇති ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් තුළින් එම පුද්ගලයන් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇතිබවද අරුණ රන්දෙණිය මහතා පැවසීය.
මෙසේ හඳුනාගෙන ඇති රෝගීන් අතර කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ වයස් සීමාවන්ට අයත් වූවන් සිටින බවද අරුණ රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
843
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2485
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිවුලපිටියෙන් කොරෝනා ආසාදිතයන් 41ක්