(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
දරුවන්ගේ පෝෂ ආහාර, වෛද්‍ය උපකරණ,ගිලන් රථ, පොහොර සහ ආබාධිතයන්ගේ උපකරණ ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක් වැට් බද්දෙන් ඉවත් කරන්නැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බව එම කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
වැද්ද බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගන්නා ලබන 10 වැනිදා ඉරිදා මෙම පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමෙන් එම භාණ්ඩ වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කළ හැකි බව පැවසූ මන්ත්‍රීවරයා විවාද අවස්ථාවේදී හැකියාව තියෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන්නේ යැයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.
හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’දරුවන්ගේ ආහාර, වෛද්‍ය උපකරණ, ගිලන් රථ ආදිය වැට් බද්දෙන් නිදහස් කරන්න’’