(ඉන්දිකා රාමනායක)
මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පදිංචි ගයාත්‍රි දෙව්ශානි සුරියසිංහ (17) දැරිය ඉකුත් 17 දින සිට අතුරුදන්ව ඇති බවත්, ඇය සොයා ගැනීමට පොලිස් මුලස්ථානය මහජන සහය පතයි.
මෙම දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අයගේ පියා මීගමුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
ඉහත ඡායාරූපයේ සිටින මෙම දැරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂවරයාගේ අංක 071-8591630 සහ මීගමුව පොලිස් ස්ථානයේ 031-2222227 යන අංකය වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දැරිය සොයන්න පොලිසිය මහජන සහය පතයි
Bunny Preena Wednesday, 26 July 2023 08:59 AM
කවුරු හරි පැහැරගෙන ගියාවත්ද ?එහෙමත් නැතිනම් රැවටිලි කාරයෙකුට අහු උනා වත්ද ?පුරවසියන් හැටියට අපි අවධානයෙන් සිටිමු .කිසියම් හෝඩුවාවක්වත් ලැබෙයිද කියලා.චායාරූපයත් පලකරලා තියනවානේ