(ගයාන් සූරියආරච්චි)

ලංකාව තුළ දරුණු ඝනයේ අපරාධකරුවන් 1092 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් විදෙස් ගතවී මෙරට මත්ද්‍රව්‍ය සහ අපරාධ මෙහෙයවන අපරාධකරුවන් 38 ක් පමණ හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෑත කාලයේ දරුණු ඝනයේ මිනීමරුම් සිදුකළ අපරාධකරුවන් 42 දෙදෙනකු අපරාධය සිදුකර පැය කීපයක් තුළ රටින් පැනගොස් ඇති බවත් එම අමාත්‍යංශය පවසයි.