IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුරකතන හබේ දුරදිග ගිහින් රැඳවියා ටියුබ් ලයිටයක් ගිලලා

(ෂේන් සෙනෙවිරත්න)

පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු බන්ධනාගාරයේ කාමරයක් තුළ තිබූ ටියුබ්ලයිටයක් බිඳ ගිල දැමීම හේතුවෙන්ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එම රැඳවියා විසින් සිදු කරන ලද සොරකම් කිහිපයක් හේතුවෙන් ඊට වරදකරු වී 2022 වසරේදී පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව තිබේ .

උදරයේ දැවිල්ල සහ වේදනාව හේතුවෙන් එම රැඳවියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ උදරයේ ස්කෑන්පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

එම රැඳවියා පොලිසියට පවසා ඇත්තේ තමන් ළඟ ජංගම දුරකථනයක්ති බේදැයි ප්‍රශ්න කරමින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුව කාමරයකට රැගෙන ගොස් පහර දුන් අවස්ථාවේදී එම කාමරයේ තිබූ ටියුබ්ල යිට් එකක් ගලවා කඩා එය සපා ගිල දැමූ බවයි .



අදහස් (0)

දුරකතන හබේ දුරදිග ගිහින් රැඳවියා ටියුබ් ලයිටයක් ගිලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site