
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් නම් කර ඇති බවකතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා සභාවේදී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම කමිටුව පත් කෙරුණු බවද ඔහු සඳහන් කළේය.
උපාලි පන්නිලගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දයාසිරිගේ හැසිරීම හොයන්න මැතිසබා කමිටුවක්
ඊතන Wednesday, 19 November 2025 10:59 AM
එතුමගේ බාරියාවව කමිටුවට දාන්න. ඔක්කෝම දැනගන්න පුලුවන්...
අරවින්ද මොණරවිල Wednesday, 19 November 2025 11:00 AM
හොයලා බලන්න දෙයක් නැහැ, බෙල්ලෙන් ඇදලා එළියට දාන්න ඕනෑ ගොන් වස්සෙක් ඔය...
Toni Wednesday, 19 November 2025 11:31 AM
දයාසිරිගේ නෙවෙයි... පාර්ලිමේන්තුවේ විපක්ෂයට නියමිත වෙලාවටත් බොරු කරන අයගැන පළමුව සොයා බලන්න.
අශෝක Wednesday, 19 November 2025 11:53 AM
පාර්ලිමේන්තුවෙන් එලවලම දාන්න ඕනේ , පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා දැන දැන බොරු කියමින් රටේ ජනතව කුලප්පු කරනවා , ඉයේ පෙරේද ජනාදිපතිට වෙන්කරලා තියන් ප්‍රතිපාදන ගැන කියුවෙත් ඒ වගේ බොරුවක්
ලොක්ක Wednesday, 19 November 2025 12:30 PM
කොහොමත් මේ අපතයෙක්, පාර්ලිමෙන්තුවෙ කාලෙ කනවට වඩා දෙයක් කරන්නෙ නැ
Rata Perata Wednesday, 19 November 2025 12:41 PM
පාර්ලිමේන්තු කමිටු නෙමෙයි, මේ මනුස්සයා මානසික රෝහලකට ගෙනියන්න.
ගමේ එකාලා Wednesday, 19 November 2025 04:29 PM
රිලාසිරියාගේ කියුම් කෙරුම් අපි කාලයක් තිස්සේ දැකලා තියෙනවා. කිසිම චාරයක් නැති වාචාලකටක් තියෙන පොරක් වෙන්ඩ හදන එකෙක්. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු බලලෝලි බඩගෝස්තරවාදියා .
Bunny Preena Thursday, 20 November 2025 10:06 AM
ඔක්කොමලාගේම හැසිරීම බින්දුවයි