(ශාන්ත රත්නායක)
සාමකාමී අරගලයට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් මහජන දේපළ විකුණන් කන ආර්ථික සැලසුමට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද( 19 ) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් පැවැත්වේ.
එහිදී විරෝධතාකරුවන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපවල දැක්වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි ඩයස්පෝරාවේ කට්ටිය වගේ...!
ඒ කට්ටිය විතරක් අත්අඩංගුවට ගත්තාම ඇතිද? රටම ලේ විලක් කළ විැරුද්ධ පක්ෂ මැරයින්ට නිදහසේ ඉන්න දෙමුද?
දූෂිතයින්ට දඬුවම් දෙන්න බල කරන එක හොඳයි. ඒ වගේම දේශීය කර්මාන්ත, ගොවිතැන නගා සිටුවීමට ජනතාව දැනුවත් කිරීමටත් ඔය වගේම දැනෙන වැඩ සටහනක් ක්රියාත්මක කළොත් නරකද?