(යොහාන් භාසුර)
ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ මහා සභා රැස්වීම වාහාම පැවැත්වීමට සහ කතරගම 'සුමග' විශ්‍රාම ශාලාව සම්බන්ධයෙන් විගණනයක් වහාම කිරීමට යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය පැවැත්වූ විගණනයේ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
එම සංගමයේ නිලධාරීන් අයථා ලෙස දීමනා දීමනා ලබාගෙන ඇති බවත් සාමාජිකයන් වෙත ඉදිරි දාතම චෙක්පත් දීම හරහා සාමාජිකයන් මුලා කර ඇති බවත් එම විගණන වාර්තාවේ සඳහන් වේ.
ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයෙන් පැවැත්වූ විශේෂ විගණනයේ වාර්තා වේ එසේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම තව එකක් තියෙනවා නාවික හමුදා යහසාධක අරමුදල කියලා එකක්. නේවි එකේ කොල්ලන්ගේ පඩියෙන් කපාගත්තු සල්ලි වලින් ඉතා විශාල අරමුදලක් ඉතිරි කරන් ඉතා අධික පොලියට ඒකෙම කොල්ලන්ට ණය දෙනවා. බැංකු පොලිය වැඩි කරපු ගමන් ඒකෙ පොලියත් වැඩි කරනවා. හරිම අසාධාරණයක් කරන්නේ...!
හැමතැනම හොරු...