IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රිය වර්ජනය අවසන්

(යොහාන් භාසුර)

දුම්රිය නියාමක සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී දුම්රිය නියාමක සංගමය වර්ජනය අතහැරීමට එකඟතාව පළ කළේය.

අසනීප නිවාඩු වාර්තා කළ උප නියාමකයන් මේ වන විට නැවත සේවයට පැමිණෙමින් සිටින බවත් අද පස්වරුවේ දුම්රිය ධාවනය උපරිම අයුරින් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (4)

දුම්රිය වර්ජනය අවසන්

duminda Thursday, 05 October 2023 01:24 PM

ඊයේ ආපු නැති උන් අස් කරලා ඉන්න නැත්නම් හැමදාම ඔය සෙල්ලම නටනවා

:       2       14

Lal Thursday, 05 October 2023 02:00 PM

වැඩ වර්ජන රැකියාවක් කලාවක් ජීවිකාවක් ලෙස රට හදුන්වා දුන්නේ කාලකන්නි JEPPO (JVP ) ය ... දැන් රටම ඉන් වැනසී හමාරය

:       0       0

සෙනෙවිරත්න Thursday, 05 October 2023 06:02 PM

ඇනපු ගුටි ආපහු ඇදල ගත්තද? මේවගේ ඇතුලෙ ප්‍රශ්නයකට අර මිනිස්සු අතමං කරපු එකට උඹලට හෙන ඉල්ලනව. උඹල දැනගනල්ල ඒ මිනිස්සුන්ගෙන් වැඩිදෙනෙකුට බස් එකේ යන්නවත් අතේ සතයක් නැති බව. උඹල හිඟා කාල මැරෙන්නෙ.

:       0       0

Lalla Thursday, 05 October 2023 07:31 PM

නීතිය වල්වැදීම වලක්වන්න ඕන නම් වර්ජකයින් අස්කර දාන්න. ඔය රැකියාවලට ඕනතරම් අය පුහුණුව දීල ගතහැකි.ටික කලක් කරදර වුවද ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site