(මහින්ද නිශ්ශංක)
කොළඹ ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලය තුළ කොරෝනා වයිරසය පැතිර යාම නිසා එම කාර්යාලයේ සේවයට අද දින පැමිණීමට නියමිතව සිට පාලකවරුන් සේවයට වාර්තා කිරීමට අකමැති වීම නිසා නියෝජ්‍ය ගමනා ගමන අධිකාරි සහ සහකාර ප්‍රවාහන අධිකාරිවරුන්ගේ එහි පාලන කටයුතු බාර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලයේ පාලකවරුන් පහකට සහ කාර්යාල කාර්ය සාහායකවරයකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
කෙසේවුවද කිසිදු ප්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය කටයුතු සිදු කිරිමට වග බලා ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටරයක් නෙවෙයි... ඇඟේ ගෑවි ගෑවි මම ආවේ.. සිකුරාදා මුහුදුබඩ මාර්ගයේ කෝච්චියක... හරිම පිළිකුල් ආණ්ඩුවේ වැඩ...