(යොහාන් භාසුර)
දුම්රිය නියාමක සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු අතර ගැටුමක් මෙම වර්ජනයට හේතුව වී ඇති බවද එම නිලධාරියා කීය.
මෙහිදී උප නියාමකවරයාට පහර දුන්නේ යයි කියන දුම්රිය ආරක්ෂක සේවයේ නියතු සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස නියාමක සංගමය ඉල්ලා සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන් ගෙ පෞද්ගලික ප්‍රශ්න , ජාතික ප්‍රශ්නයක් කරගෙන. පණ ඇති රජයක් නැතිිකමේ විපාක