(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (27) පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
නියාමකයන්ගේ හිඟය හැකි ඉක්මණින් විසඳාගන්නා බව ද සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.
දුම්රිය අවලංගු කිරීමෙන් ප්‍රධාන මාර්ගයේ කාර්යාල සේවකයන් ඇතුළු මගී ජනතාව අද පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට අවශ්‍ය තරුණ උගතුන් රටේ නැතිද? ප්‍රශ්නය විසඳීමට නියාමක බාල්දිය දානවද? අතිකාල මැවීම...