(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
දුම්රිය සේවකයන්ට සේවා ස්ථානයට පැමිණීමට ඉන්ධන නොමැතිවීමෙන් ඇතිවී තිබෙන සේවක හිඟය නිසා ඉදිරි දිනවලදී තවත් දුම්රිය අවලංගු වියහැකි බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
දුම්රිය රැසක් අද සහ ඊයේ (28 සහ 29) අවලංගු කිරීමට සිදුවූ බව කී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ ඉන්ධන හිඟය රටම මුහුණදී සිටින ගැටලුවක් වීම නිසා ඉරිදි දිනවලදී තත්වය බරපතල වියහැකි බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd