(නිමල කොඩිතුවක්කු)
දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ දින14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කරයි.
අධික මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ලබන අඟහරුවාදා(13) වන දා පෙරවරු 10.00 සිට මෙය ක්‍රියාත්මක බවත් ඔහු තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd