(යොහාන් භාසුර)
දොම්පේ ‘හෙළ සුවය භාවනා ආරාණ්‍ය සේනාසනය’ සහ රේගු නිලධාරීන් පිරිසගේ අනුග‍්‍රහයෙන් දොම්පේ ප‍්‍රාදේශීය රෝහලේ ‘කොවිඞ්’ රෝගී ප‍්‍රතිකාර ඒකකයට එකවර පුද්ගලයන් සිවුදෙනකුට ඔක්සිජන් ලබාදිය හැකි යන්ත‍්‍රයක් ප‍්‍රදානය කළහ.
දොම්පේ ප‍්‍රාදේශීය රෝහලේ ‘කොවිඞ්’ රෝගී ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය උදයංග නවීන් රත්නායක මහතාගේ ඉල්ලීමකට අනුව සහකාර රේගු අධිකාරී කැළුම් තුෂාර මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ඔක්සිජන් යන්ත‍්‍රය ප‍්‍රදානය කළේය.
මෙම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට දිනකට ‘කොවිඞ්’ ආසොදිතයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් කරන අතර එම ආසාදිතයන් අතරින් ඔක්සිජන් ලබාදිය යුතු මට්ටමේ රෝගීහූ නේවාසිකව ප‍්‍රතිකාර ලබති.


2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දොම්පේ රෝහලට ඔක්සිජන් යන්ත්රයක්