
(ප්‍රියාණි මංගලිකා)
සිරුරු වලින් එකට බද්ධ වුන තාරකා ඉබ්බන් දෙදෙනෙකු නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය විසින් ඊයේ (26) සොයා ගැණුන බව පැවසීය.
මෙම දෙබිඩි තාරකා ඉබ්බන් දෙදෙනා ඇඹලයාගම ප්‍රදේශයේ ගෙවත්තක රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව සොයා ගැණුන බවද වනජීවි පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි.
එසේම මෙම තාරකා ඉබ්බන් දෙදෙනා ශල්‍ය කර්මයක් මගින් වෙන් කර නිදහසේ ජීවත් වීම සඳහා රක්ෂිත කැලයකට මුදා හැරීමට නියමිතව ඇති බවද නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කලේය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි.එත් අර ගහේ හිර උන කොටියාට උන දේ වෙයිද.පරෙස්සමෙන්. අහිංසක සත්තු
පාර්ලිමේන්තුව පැත්තේ දෙබිඩි ප්‍රතිපත්ති කැස්බෑවෝ ඉන්නවා
සත්තු දෙන්නගේ පණ බේරලා ඕන දෙයක්... පව්...!