IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දින දින දිගු වන ඉන්ධන පෝලිම්

(යොහාන් භාසුර)

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක භූමිතෙල් මිලදීගැනීමට ජනතාව කිලෝමීටර ගණන්වල පෝලිම්වල අද (13) පෙරවරුවේ සිට රැදී සිටිති.

කොළඹ කොටහේන, ඔරුගොඩවත්ත සහ මරදාන ආදි ප්‍රදේශවල කිලෝමීටරයකට වඩා වැඩි දිගකින් යුත් භූමිතෙල් පෝලිම් අද පෙරවරුවේ නිර්මාණය වී තිබූ අතර භූමිතෙල් ලබාගැනීමට පැය හතරකට අධික කාලයක් පෝලිමේ රැදී සිටීමට සිදුවන තත්වයක් දැකගත හැකිවිය.

ගෑස් නොමැති නිසා භූමිතෙල් ලිපෙන් ආහාර පිසීම කරන නිසා භූමිතෙල් අනිවාර්ය වී ඇති බවත් භූමිතෙල් හිඟය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එහිදී ජනතාව පැවසීය.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (4)

දින දින දිගු වන ඉන්ධන පෝලිම්

Soma dubai Sunday, 13 March 2022 04:29 PM

කිසිම තෙල් හිඟයක් නැහැ.. මෙය විරුද්ධ පක්ෂයේ කුමන්ත්‍රණයක්...

:       17       8

Hafeel Monday, 14 March 2022 05:57 AM

එහෙමනම් විරුද්ධ පක්ෂය බලවත්ද තුනෙන් දෙකක බලය සහිත..? විස්සත් සම්මත කරගත්තු වත්මන් ආණ්ඩුවට සහ විධායක ජනාධිපතිටත් වඩා... කව්ද අද ආණ්ඩු බලයේ ඉන්නේ? විපක්ෂයද?

:       0       4

fairoos Sunday, 13 March 2022 04:58 PM

රට රකින අපේ විරුවා... සිංදු දාගෙන නටපල්ලා .... එතකොට හරියයි. මේ කාලකණ්ණි ආණ්ඩුව පන්නමු...

:       1       41

SunilSunday, 13 March 2022 06:11 PM

නැවත නොඑන්නම පන්නමු...

:       2       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site