
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සහ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහත්වරුන් අතර බහින්බස්වීමක් ඇතිවීමෙන් පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
සුනිල් වටගල මහතා:
නම කිව්ව පලියට පොයින්ට් ඔෆ් ඕඩර් මොකටද. මම කිව්වේ නාමල් ගැන. නාමල් මෙතන කතා කරනවා. දුවනවා. මේ ටික අහගන්න ඔහුට ශක්තියක් නෑ.
චාමර සම්පත් දසනායක මහතා:
නාමල් කිව්වත් එකයි චාමර කිව්වත් එකයි.මගේ නමත් කිව්වා. එකසිය පනස් නවයක් එළවලා දුන්නේ ඒකයි. නැත්නම් දෙකයි පනහේ ලෝයර්ස්ලා කොළඹින් එන්නේ නෑ.අපි පැනලා යන ඇමතිවරු නොවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් මිනිහයි, පුවක් විකුණපු මිනිහයි අතර වෙනස පේනවා නේද?
චාමර විපක්ෂයේ ඉන්න එකම කෙනා... ගොඩක් හොදයි.
Rata Perata, ඔයා තවත් මෝඩයෙක්. විභාග සමත් වීමෙන්, සහතික එකතු කිරීමෙන්.... ඔයාව දැනුමැති කෙනෙක් කරන්නේ නැහැ. රොමේෂ් ද සිල්වා ලංකාවේ අංක 1 නීතිඥයා ලෙස ශ්‍රේණිගත කර ඇත. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. කෙසේ වෙතත්, විදේශ උපාධි, පශ්චාත් උපාධි ඇති නීතිඥයින් දහස් ගණනක් ශ‍්‍රී ලංකාවේ සිටිති. සම්පත් මන්ත්‍රීවරයා ඉතා දැනුමැති පුද්ගලයෙකි - නමුත් වසර 76 ක ශාපයේ නිදහස් අධ්‍යාපන ක්‍රමයට ස්තූතිවන්ත වන්නට වටගලට ලැබුණු නීති උපාධියක් ඔහුට නැත...
උගත් අයත් එක්ක චාමරයාට කොහොමත් ඇරියස් තියනවා නේ
මුගේ බඩ තරමට මොළය වැඩිලා නැහැ, බදුල්ලේ එවුන්ට මඩු වළිගයෙන් ගහන්න ඕනා මේ වගේ මීහරකෙක්ව පාර්ලිමේන්තුවට එව්වට !