(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
දංඕවිට හොරගස්මංකඩ හන්දියේදී අද සවස පෞද්ගලික මගී බස් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ මගින් 11 දෙනෙකු සහ ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයේ සහායකයා තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දංඕවිට පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd