(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි )
හීන්දෙනිය-පට්ටිගොඩ ප්‍රදේශයේ දී ඇල් ඔයේ තිබී තරුණ මළසිරුරක් අද( 23) සොයාගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි තරුණයකු බවට අනාවරණය කරගත් බව ද පොලිසිය සඳහන් කරයි.
බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක හර්ෂණ මාරසිංහ මහතා ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු දේහය පශ්චාත් මර පරීක්ෂණය සඳහා මතුපිට රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd