
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
තිසර 2013 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර ඉන් පසුව එක්දින සහ විස්සයි20 තරගවලට අඛණ්ඩව සහභාගි විය.
ලෝක සීමිත ඕවර ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයකු වන 32 හැවිරිදි තිසර එක්දින ජතා්‍යන්තර තරග 166 කදී ලකුණු 5740 ක් රැස්කරමින් කඩුලු 140 ක් දවාගනෙ තිබේ. ඔහු විස්සයි20 ජාත්‍යන්තර තරග 84 කදී ලකුණු 1717 ක් රැස්කරමින් කඩුලු 61 ක් දවාගැනීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉන්නකෝ.
ඔබ ඉතා උසින් යුත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අන්තිමේදී මම හිතන්නේ ඔබ නිවැරදි තීරණයක් ගත් අතර අනාගතයට වාසනාව පතමි.
එයත් ඇමරිකාවේ වගේ, සුබපැතුම්.!