
(ළහිරු හර්ෂණ)
පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව හන්දිය අසල දී අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලිමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා රෝහලට අද සවස ගියේය.
විරෝධතාවය අතරතුර යුද හමුදාවට ඊයේ(13) රාත්‍රී එල්ල වූ එම ප්‍රහාරයෙන් යුද හමුදා සාමාජකියෝ සහ පොලිසියේ පිරිසක් තුවා ලදහ.
එම පිරිස යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාපතිවරුන් ඉතාමත්ම බුද්ධිමත් වියයුතු අවධියක් මේ.ඔය ප්‍රහාරය පිටුපස සිටියේ ආණ්ඩුවේම කට්ටියක් බව කවුරුත් දන්නවා.අරගල කරුවන් අතරට ඒ පිරිස යොමුකළේ රනිල් බවත් කියවෙනවා.
අරගල කරුවන් සහ හමුදාව අතරේ ප්‍රශ්නයක් ඇතිකොට ඔවුන් භේද කිරිමට රජයෙන්ම අටවපු උගුලක්. ගාමිණි ලොකුගේ ගේ කටු කන බල්ලන් බාගයක් මේ පහරදීම කරලා තිබෙන්නේ.
තාමත් ලැජ්ජ නැතුව රතු නූල් ගැට ගහගෙන ඉන්න හැටි....
විරුවා අල කල තවත් වීරොදාර ..ඩ ශෝ කාරයෙක්.....
මුල ඉන්ලද මේ අයට රන්ගන්න දීපු ඒකෙ වරද. JVP පෙරටුගමී මුන්ට ඔන ලේ බොන්න '
අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව කියන එක නිවැරදි කරන්න...යකඩ පොල්ලක් නෙවෙ ගල් ගෙඩියක් අතට ගත්තත් ඔහු අරගල කාරයෙක් නොවෙ...ඔතන හිටපු මම දන්නව කව්ද අවෙ කව්ද ගහුවෙ කියල..මාස 3කට වඩා කලයක් හමුදාවට නොගහපු අපි අද ගහන්නෙ අයි. රනිල්ගෙ මිනිස්සු අවෙ. කුඩු කරයො වගෙ සෙට් 1ක්.