(රංජිත් රාජපක්ෂ)
කඳුකර කොටියකු අද (15) මන්දකට හසු වී ඇති බවත්, කොටියා මන්දෙන් මුදා බේරා ගැනීමට කටයුතු කරන ලෙස නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දුන් බවත් බගවන්තලාව පොලිසිය පවසයි.
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලදු කැළෑවක මන්දකට හසු වු කඳුකර කොටියා සිර වී සිටින බව පොලිසිය කියයි.
තේ වත්තේ ළදු කැළෑවේ තෘණ කැපීමට ගිය වතු කම්කරුවෙකු විසින් මන්දට හසු වු කොටියා දැක ඒ පිළිබඳව පොලිසිය වෙත දැනුම් දි ඇත.
සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට කඳුකර කොටියා හසු වන්නට ඇති බව වනජිවි නිලධාරිහු සැක පළ කරති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තවත් කඳුකර කොටියෙක් මන්දකට හසුවෙයි
asanka Monday, 15 February 2021 11:53 AM
මේ දිවියාගෙන් දුප්පත් කම්කරුවන්ට අනතුරක් වීමට පෙර ඌ මන්දට හසුවීම හොඳ දෙයක්...