(යොහාන් භාසුර)
ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් ඉදිරි දින 10 තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් ඒ අනුව සියලුම ඉන්ධන අඛණ්ඩව සැපයීමේ හැකියාව ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවැසීය.
දෙකකින් ඩීසල් සහ පෙට්‍රල් ගොඩබාමින් සිටින බව කී අමාත්‍යවරයා තවත් පෙට්‍රල් නැවකට මුදල් ගෙවූවද දැනට ගොඩබාමින් තිබෙන නෞකා දෙකේ කටයුතු අවසන් වන තෙක් අනෙක් පෙට්‍රල් තොගය ගොඩබෑමට නොහැකි බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා..!
කොපමණ ඉන්ධන නැව් ආවත් ඉන්ධන පෝලිම්වල අඩුවක් නැත්තේ ලැබෙන ඉන්ධන ටිකත් හොරපාරෙන් යවන නිසා නේද?